03 01 2022

2022 ඔක්තෝම්බර් 05 වන දින අනුරාධපුර පූජා නගර සංවර්ධන කමිටු රැස්වීම, දිස්ත්‍රික් ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් "අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම" අටමස්ථාන මහා ස්වාමින් වහන්සේ ඇතුළු අදාළ ආයතන වෙත පිළිගන්වන ලදී.

 

03 01 2022

 03 01 2022

 

1