ජාතික භෞතික ප‍්‍රතිපත්ති, සැලසුම් සහ ක‍්‍රමෝපායවල් සකස් කිරීම සහ ශ‍්‍රී ලංකාවේ ඉඩම් සහ භෞතික ජලාශවල ආර්ථික, සමාජයීය, භෞතික සහ පාරිසරික අංශ පිළිබඳ ඒකාබද්ධ සැලසුම් ප‍්‍රවර්ධනය කිරීමේ සහ නියාමනය කිරීමේ පරමාර්ථයෙන් එකී ජාතික ප‍්‍රතිපත්ති සහ සැලසුම් පළාත් බද සහ සැලසුම් මඟින් ක‍්‍රියාත්මක කිරීමට වගබලා ගැනීම සහ එය සමීක්ෂණය කිරීම.