|
|
 |
 |
|
ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තියක් සකස් කිරීම |
|
ජාතික භෞතික සැලැස්මක් සම්පාදනය කිරීම. |
|
ජාතික භෞතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ ක්‍රමෝපාය සම්පාදනය කිරීම. |
|
පළාත්බද හෝ ප්‍රාදේශිය භෞතික සැලසුම් බලධාරීන් විසින් පිළිපැදිය යුතු භෞතික සැලසුම් මාර්ගෝපදේශ සම්පාදනය කිරීම. |
|
පළාත්බද හෝ ප්‍රාදේශිය භෞතික සැලසුම් සම්පාදනය කිරීම හෝ එසේ කිරීමට පළාත් සභා වලට සහ ප්‍රාදේශිය බල මණ්ඩලවලට සහාය වීම. |
|
ජාතික භෞතික සැලසුම් සභාව වෙත ඉදිරිපත් කිරීම, සඳහා සැලසුම් පිළිබඳ අන්තර් අමාත්‍ය සම්බන්ධීකරණ කමිටුව වෙත ජාතික භෞතික සැලසුම්
ප්‍රතිපත්තියට අනුකූල නිර්දේශ ඉදිරිපත් කිරීම. |
| |
|
| |
|
|
 |
 |
|