National Physical Planning Department

ජාතික භෞතික සැළැස්ම ජාතික භෞතික සැළැස්මෙහි යාවත්කාලීනයන්

ජාතික භෞතික සැළැස්මෙහි නිළ වාර්තාව

2000 අංක 49 දරණ 1946 අංක 13 දරණ නගර සහ රාජ්‍ය සැළසුම් ආඥා පනතේ 5ඇ(ආ කොටස ප්‍රකාර ජාතික භෞතික සැලසුම්කරණ දෙපාර්තමේන්තුවේ උපදෙස් යටතේ ක්‍රියාත්මක වන ලද කණ්ඩායමක් මගින් 200දි  කෙටුම්පත් කරන ලද ජාතික භෞතික සැළසුම් ප්‍රතිපත්තිය සැකසී ඇත. කෙටුම්පත් කරන ලද ප්‍රතිපත්තිය සඳහා පදනම සපයන පසුබිම් පත්‍ර 11 සහ අතුරු පත්‍ර 08ක් ඇත.

03/07/2007 දී ජාතික භෞතික සැළැස්ම අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වය මත ඇති ජාතික සැළසුම් කවුන්සලය මගින් අනුමත කර ඇත. 2010 දී සැළැස්ම පිළිබ ද සවිස්තරව ඇති ලේඛනයක් සකසන ලද අතර ඉදිරි 20 වසර හා ඉන් ඔබ්බට විශාල ප්‍රමාණයේ ව්‍යාපෘති හඳුනාගත් සැළසුම්ගත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරිමේ අවස්ථා සහිත සාමාන්‍ය මහජනතාව සාර්ථක ආයෝජකයන් අධාර ආයතනය වෙත ප්‍රදර්ශනය කිරීම සඳහා එබඳු ව්‍යාපෘති ලැයිස්තුගත කෙරේ. 2010/11/09 දින ලැයිස්තුගත කළ විශාල පරිමාණයේ ජාතික ව්‍යාපෘති අන්තර් සම්බන්ධීකරණ කමිටුව මගින් අනුමත කෙරෙන අතර අනතුරුව 2011/01/13 දින අතිගරු ජනාධිපති තුමා විසින් මුලසුන හොබවන ලද ජාතික භෞතික සැලසුම් කවුන්සලයේ අනුමැතිය සඳහා එය ලබාදෙන ලදී.

  Copyright © 2011 | National Physical Planning Department. All Rights Reserved.
Developed in Association with Information and Communication Technology Agency of Sri Lanka
Last Update:
24-05-2016 05:04