National Physical Planning Department

ජාතික භෞතික සැළැස්ම ජාතික භෞතික සැළැස්මෙහි පරමාර්ථ

ජාතික භෞතික සැළැස්මෙහි ප්රධාන සාධක

  • ගෝලීය මට්ටමින් ස්ථානගත වීමේදී ශ්‍රී ලංකාවේ පිහිටීමෙහි වාසි වලින් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම:
  • ශක්‍යතාවෙන් යුත් අභ්‍යන්තර සංවර්ධන අවස්ථා සමඟ අනුගත වීම
  • දිවයින පුරා පරිසර හිතකාමී තිරසාර සංවර්ධනයක් දියත් කිරීම
  • ප්‍රජාවන් අතර ජාතික ඒකාබද්ධතිවක් ශක්තිමත් කිරිම
  • සැළසුම්ගත පදිංචිකිරීමේ ජාලයක් හඳුන්වා දීම
  • වටිනා පාරිසරික සංවේදී ප්‍රදේශ සංරක්ෂණය කිරීම
  • ස්වභාවික ව්‍යසනයන්ට ලක්වීමේ අවදානම සහිත ප්‍රදේශයන්හි සංවර්ධනය සීමා කිරිම තුලින් ස්වභාවික ව්‍යසන පාලනය
  • නව්‍ය නාගරික පහසුකම් සහ උපයෝගිතා සහිත සම්පූර්ණ කුඩා නගර සැකසීම
  • කුඩා නාගරික මධ්‍යස්ථාන ශක්තිමත් සේවා මධ්‍යස්ථාන බවට පත්කර ලිම
  • අපෞක්ෂිත ජනගහනය වර්ධනයට සරිලන පිරිදි ප්‍රමාණවත් සේවා සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරිම‍
  • ඉඩම් භාවිතය, ප්‍රවාහනය සහ ආර්ථික ක්‍රියාකාරකම් අතර යෝග්‍ය සබඳතා සැපයීම
  • කළාපීය විෂමතා අවම කිරීම
  • ආදායම් විෂමතා අවම කරමින් රැකියා අවස්ථා වැඩි කිරිම
  • කෘෂිකාර්මික ඉඩම් සමඟ වටිනා ග්‍රාමීය ප්‍රදේශ සුරැකීම
  • වන රක්ෂිත, වනෝද්‍යාන සහ පුරා විද්‍යා රක්ෂිත සුරැකීම
  Copyright © 2011 | National Physical Planning Department. All Rights Reserved.
Developed in Association with Information and Communication Technology Agency of Sri Lanka
Last Update:
24-05-2016 05:04