National Physical Planning Department

ජාතික භෞතික සැළැස්ම ජාතික භෞතික සැළැස්මෙහි විෂය පථය

ජාතික භෞතික සැළැස්මෙහි විෂය පථය

පනතට අනුව මෙය ස්වභාවික සහ ගෘහ නිර්මාණ ශිල්පීය, ‍ෙඑතිහාසික හෝ සෞන්දර්යාත්මක අවශ්‍යතා මත කෘතිම පරිසරය සහ ස්වභාවික සුන්දරත්වය සංරක්ෂණය කිරීමට යෝග්‍ය යටිතල පහසුකම්, පහසුකම් සහ සුව පහසුව ආරක්ෂා කර ගැනීමට ඉඩම් සංවර්ධනය කිරීම ප්‍රවර්ධනය සහ නියමානුකූල කිරීමේ සාමාන්‍ය පරමාර්ථය පෙරදැරි කොටගෙන, ගොඩනැගිලි පැවතියද නොපැවතියද, ඉඩම් සම්බන්ධව ගත් කල ජාතික භෞතික සැළසුම් ප්‍රතිපත්තියට අනුගත මෙින් සැකසෙනු ඇති ජාතික භෞතික සැළැස්මකි.

  Copyright © 2011 | National Physical Planning Department. All Rights Reserved.
Developed in Association with Information and Communication Technology Agency of Sri Lanka
Last Update:
24-05-2016 05:04